පාකිස්ථාන අගමැතිට කොවිඩ්

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා තහවුරු කර සිටිනවා.

පාකිස්ථාන අගමැතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ ඔහු කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමෙන් දින දෙකකට පසුවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com