මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකුට සිම්කාඩ් පතක් ලබාදීමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය.
මේ අතර බන්ධනාගාර රැඳවියන්ට දුරකතන ලබා දීමට තැත් කළ මාතර සහ මහර බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකුගේ ද වැඩ ඊයේ තහනම් කෙරිණි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ