ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් ටෙන්ඩුල්කාර් හට කොවිඩ් ආසාදිත බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
එසේම ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව සඳහන් කරයි.
තමා ස්වයං නිරෝධායනය විතිබෙන බව සහ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් ඇති බව සචින් ටෙන්ඩුල්කාර් සඳහන් කරයි.
එසේම පසුගියදා පැවැති Road Safety World Series ප්‍රවීණයින්ගේ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ද සචින් සහභාගී වී තිබුණි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි