රුසියාව නිල වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ ශ්‍රී ලංකාව, ජර්මනිය, තජිකිස්ථාන්, උස්බකිස්තාන්, වෙනිසියුලාව සහ සිරියාව යන රටවලට නිල වශයෙන් ගුවන් ගමන් ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව ඊයේ (01) සිට එම තීරණයට අනුව ගුවන් ගමන් ආරම්භ කර ඇත.
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේ සිට ලොව රටවල් රැසක් වෙත ගුවන් ගමන් නවතා දැමීමට රුසියානු රජය කටයුතු කර තිබිණි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්