ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මේ මස අවසාන වීමට ප්‍රථම ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එසේ ලැබෙන්නේ නම් එම එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට වඩාත් පහසු වනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු මෙම එන්නත් මෙරට සේවයේ නියුතු චීන ජාතිකයන්ට ලබාදුන් නමුත් මෙරට කිසිදු පුද්ගලයකුට එම එන්නත ලබානොදුන් බව ඔහු සඳහන් කරයි.
ශ්‍රියානි විජේසිංහ
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි