මුහුදට මුදාහැරීමේ සැලැස්මක් සඳහා අනුමැතිය හිමිව තිබේ.
මෙහිදී අදාළ න්‍යෂ්ටික බලාගාරය මඟින් අපවිත්‍ර ජලය ටොන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් මුහුදට මුදාහැරීම මෙහිද සිදුකෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සැලැස්ම සඳහා ෆුකුෂිමා හි ප්‍රදේශවාසීන්, ධීවරයින් විරෝධය පළ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
චීනය සහ දකුණු කොරියාව යන රටවල් ද ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපවිත්‍ර ජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම සඳහා විරෝධය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්