මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය කැඳවුම්කරු අසේල සම්පත් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරුවේ තම නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පැරණි නඩුවක වරෙන්තුවක් සඳහා බව ඔහු තම නිවසේ සිට සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහරිමින් කියා සිටියේය.
- lankacnews
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ