ජනාධිපති ධුරයේ කටයුතු හරි හැටි කිරීමට නොදන්නේ නම් රුහුණේ නම්බුව තබා ගෙදර යන්නයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය හමුවෙන් පසු තත්වය ගැන අදහස් පල කිරීමට කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
තමන් මාධ්‍ය හමුව ඇමතීමට පැමිණයේ කනත්තේද ඉඩක් වෙන්කර ජයරත්න මුදල් ගෙවීමටද කටයුතු සූදානම් කිරීමෙන් පසු බවද ඔහු කීය.
- Lanka C News
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක