කොවිඩ් -19 රෝගීන් වැඩිවීමක් වාර්තාවීම මධ්‍යයේ ඉන්දියානු අගනුවර දිල්ලිය අද රාත්‍රියේ සිට ලබන සඳුදා (අප්‍රේල් 26) දක්වා අගුලු දමා ඇති බව මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් නිවේදනය කළා.
අද රාත්‍රී 10 සිට ඊළඟ සඳුදා අලුයම 5 දක්වා මෙම සීමාවන් ක්‍රියාත්මකයි.

More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්