ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථන කිහිපයකට හෙට පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කර සිටියි
ඒ අනුව වැලිසර,මහබාගේ ,මාබෝල ප්‍රදේශයේ කොටසක් කදන ,නාගොඩ,කෙරවලපිටිය කාර්මික ජනපදය ,දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය,බෝපිටිය ,පමුණුගම හා උස්වැටකෙවයියාව යන ප්‍රදේශ වලට මෙම ජල සැපයුම බලාත්මක වනු ඇත
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ