ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැයි දින රැළිය කොළඹ මහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.
කොවිඩි – 19 ප්රශ්නය නිසා මෙවර මැයි දින රැලිය පමණක් පැවැත්වීමටත් පෙළපාලිය නොපැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද පක්ෂ ආරංචි මාර්ග කියයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය සඳහා බොරැල්ල කැම්බල්පිටිය වෙන්කර ඇතැයි ද එම පක්ෂ ආරංචි මර්ග කියයි.
- Lankadeepa
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්