එළඹෙන මැයි පළවැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් සංවිධානය නොකිරීමට සියලු දේශපාලන නියෝජිතයින් එකගතාවකට පැමිණ තිබේ.
අද පස්වරුවේ කොවිඩ් මර්දන කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී මෙලෙස එකගතාවකට පැමිණ ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව මෙවර කම්කරු දිනය වෙනුවෙන් කිසිදු දේශපාලන රැස්වීමක් හෝ පෙළපාලියක් නොපැවැත්වෙනු ඇත.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ