කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිත්තවැල්ගල ග්‍රාමනිලධාරී වසම ඊයේ (21) රාත්‍රීයේ සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව ඊයේ රාත්‍රී නවයේ පමණ සිට තිත්තවැල්ගල ග්‍රාමනිලධාරී වසමේ හුදකලා තත්වය ක්‍රියාත්මක විය.
තිත්තවැල්ගල ග්‍රාමනිලධාරී වසමෙන් සැළකිය යුතු ‘කොවිඩ් 19’ ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ හදුනාගැනීම නිසා මෙසේ හුදකලා කිරීමට තීරණය කර තිබේ.
- Lankadeepa
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්