මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 630 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් පුද්ගල මරණ 05ක් සිදුව තිබේ.

ඒ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 630 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ වාර්තා වූ මෙම මරණ පිළිබද වැඩිදුර තොරතුරු පහතින්….

  • මුලාශ්‍ර අරුණ පුවත්පත
WP Twitter Auto Publish Powered By : XYZScripts.com