ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වැසෙයි

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මෙම නියෝග සිදුකර ඇත.

පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන තිබේ.

  • Aruna news
WP Twitter Auto Publish Powered By : XYZScripts.com