කොරෝනා ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බිංගිරිය ප්‍රදේශයේ ඇඳුම් කර්මාන්ත ශාලාවක් වසා දමන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
විරෝධතාකරුවන් චෝදනා කරන්නේ එම කර්මාන්තශාලාවෙන් පසුගිය දින කිහිපය පුරාම ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇතත් එය වසා දැමීමට කටයුතු කර නැති බවයි.
කොරෝනා ආසාදිතයන් 142ක් මේ වන විට එම කර්මාන්තශාලාවෙන් වාර්තා වී තිබේ.
ප්‍රදේශයේ පැවති උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවා තිබිණි.
- lankacnews
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්