මීගොඩ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ආසාදිත පොලිස් ස්ථානාධිපතිවරයා හඳුනා ගැනීමත් සමඟ පොලිස් නිලධාරීන් 11 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇත.
පොලිස් ස්ථානය විෂබීජහරණය කර අවට පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳාව අද(26) උදෑසන සිට රාජකාරි කටයුතු සිදු කිරීමට කටයුතු කළ බව වාර්තා වේ.
- arunanews
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්