අනුරාධපුර අධ්‍යාපන කළාපයේ පාසල් අප්‍රේල් 30 වැනිදා දක්වා වසා තැබීමට පියවර ගෙන තිබේ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සදහන් කළේ එම කළාපයේ පාසල් 13ක් වසා දැමීමට පියවර ගත් බවයි.
කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
- aruna news
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව