බුර්කා තහනමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ඉදිරිපත් කළ බුර්කාව ඇතුළු මුහුණු ආවරණ තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මේ බව මහජන ආරක්ෂක අමාතංශය සඳහන් කර ඇත.

  • aruna news
WP Twitter Auto Publish Powered By : XYZScripts.com