හැටන් සිංහල විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම ගුරුවරියට හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් නාවලපිටිය රෝහලට ගිය අවස්ථාවේ කළ පී.සී.ආර් පරීක්ෂණයකින් සහ ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී තිබේ.
ආසාදිත ගුරුවරිය හඳුනා ගැනීමත් සමඟ ළමුන් 74දෙනෙක් සහ ගුරුවරු 05දෙනෙක් නිරෝධායනය කර ඇති බව වාර්තා වේ
- aruna news
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ