සෑම නිවසකටම කහ පැළ බඳුන් 5 ක් නොමිලේ ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් අද(01) ආරම්භ කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
පළමු අදිරේදී බඳුන්ගත කහ පැළ ලක්ෂ 75 ක් දිවයින පුරා බෙදා හරින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ උපුල් රණවීර මහතා සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය හරහා ගෘහස්ත කහ අවශ්‍යතාව ලබන වසර වන විට සම්පූර්ණ කර ගැනීම රජයේ අපේක්ෂාව බව ඔහු සඳහන් කරයි.
- Derana news
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ