කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීමට කැළණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් භාවිතයට වඩාත් පහසු පරිසර හිතකාමී හෙල්මටයක් නිෂ්පාදනය කර ඇත.
අඩු පිරිවැයකින් ණිස්පාදනය කර ඇති මෙම හෙල්මටය මුඛ ආවරණ, අත් ආවරණ සහ මුහුණු ආවරණ යන සියල්ල වෙනුවෙන් භාවිත කළ හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
එම හෙල්මට වීඩියෝ දර්ශන සහ ඊට අදාළ නිවේදනය පහතින් බලන්න….
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ