කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදුකළ
පී සී ආර් පරීක්ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා .
කොවිඩ් -19 නාවික හමුදා සාමාජිකයින් 901 දෙනාගෙන් 820 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවත් නාවික සාමාජිකයින් 81 ක් ප්‍රතිකාර ලබන බවද නාවික හමුදාව පවසනවා .
රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා .
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව