දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙලෙස හුදෙකලා කළ ප්‍රදේශ පහතින්…..
කොළඹ දිස්ත්‍රික්කය
මහරගම පොලිස් බලප්‍රදේශය – පමුණුව ග්‍රාම නිලධාරී වසම
පිළියන්දල පොලිස් බලප්‍රදේශය – හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම , දැල්තර ග්‍රාම නිලධාරී වසම
ගම්පහ දිස්ත්‍රික්කය
කිරිඳිවැල පොලිස් බලප්‍රදේශය – කුට්ටිවිල
රත්නපුර දිස්ත්‍රික්කය
ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශය – පල්ලේගම ග්‍රාම නිලධාරී වසම , උඩගම ග්‍රාම නිලධාරී වසම , නවනගරය ග්‍රාම නිලධාරී වසම
පනාමුර පොලිස් බලප්‍රදේශය – වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම, සුදුගල ග්‍රාම නිලධාරී වසම, පනාමුර ග්‍රාම නිලධාරී වසම
වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශය – රත්ගඟ ග්‍රාම නිලධාරී වසම
වව්නියාව දිස්ත්‍රික්කය
පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශය – කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම
- Aruna news
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ