ලෝක ආර්ථික සංසදය (WEF) විසින් 2021 වසරේ දී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ රටවල් 156ක් ඇසුරෙන් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කාන්තාවන් හා පුරුෂයන් අතර පරතරය අවම මට්ටමේ රටවල් අතරින් ලංකාවට 116 වැනි ස්ථානය හිමිව තිබේ.
2006 වසරේදී මෙම සමීක්ෂණයට අනුව මෙරටට හිමිව ඇත්තේ 13 වැනි ස්ථානයයි.
නමුත් 2006 වසරේ සිට වසර 15ක කාලසීමාවක් තුළ ස්ථාන 100කින් පමණ ලංකාව පහළ බැස තිබේ.
එමෙන්ම 2020 වසරේ සිට 2021 දක්වා වසරක කාලය තුළදී මෙම සමීක්ෂණයට අනුව ලංකාව ස්ථාන 14කින් පහත වැටී තිබීමද විශේෂත්වයකි.
ලෝක ආර්ථික සංසදය දක්වන පරිදි මෙයට ප්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ මෙරට තුළ දේශපාලනය සහ ආර්ථික ක්ෂේත්රවල සහභාගිත්වය අවම වීමයි.
- aruna news
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ