වසංගතය හේතුවෙන් වහාම දිස්ත්‍රික්ක කිහිපයක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.
මේ මොහොතේ සිට හුදකලා කර ඇති ප්‍රදේශ
ගම්පහ දිස්ත්‍රික්කයේ
කඩවත පොලිස් බලප්‍රදේශයේ
ඇල්දෙනිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
සූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසම
සූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසම
පහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම
ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම
කොළඹ දිස්ත්‍රික්කයේ
පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ
හල්පිට ග්‍රාම නිලධාරි වසම (570)
කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
මාකන්දර බටහිර ග්‍රාම නිලධාරි වසම
නිවුන්ගම ග්‍රාම නිලධාරි වසම
පොල්හේන ග්‍රාම නිලධාරි වසම
කළුතර දිස්ත්‍රික්කයේ
අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ
පිම්ඹුර ග්‍රාම නිලධාරි වසම
මතුගම පොලිස් බලප්‍රදේශයේ
යටියන බටහිර ග්‍රාම නිලධාරි වසම
මිට අමතර මෙතෙක් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇත.
හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ…
කළුතර දිස්ත්‍රික්කයේ
බදුරලිය පොලිස් බලප්‍රදේශයේ
ඉඟුරුදළුව ග්‍රාම නිලධාරි වසම
මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
මිරිස්වත්ත ග්‍රාම නිලධාරි වසම
පහල හේවෙස්ස ග්‍රාම නිලධාරි වසම
පවත්නා කොවිඩ් අවදානම සැළකිල්ලට ගනිමින් එම තීරණ ගෙන තිබේ.
- Aruna news
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ