දිවයිනේ සියලු පාසල් ,විශ්ව විද්‍යාල ,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළඹි බවයි.
යළි පාසල් ආරම්භ කරන දිනය, දින 3කට පෙර දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්