කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට රාත්‍රි 10 සිට අනිද්දා පස්වරු 4 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
කොළඹ 01, 11, 12 යන ප්‍රදේශවලට එම කාලයේ දී අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
ජල කළමනාකරණ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙම කප්පාදුව සිදු කරන බවයි ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ