කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 82 න් මතු කියැවෙන ග්‍රාම සේවා වසම් 19 හැර ඉතිරි ග්‍රාම සේවා වසම් 63 හුදෙකලාභාවයෙන් ඉවත් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කරයි.
ඒ අනුව තවදුරටත් හුදෙකලා බව පවතින ප්‍රදේශ 19 වන්නේ,
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ
- කුලියාපිටිය නගරය
- අස්සැද්දුම
- මීගහකොටුව
- දික්හැර
- දීගල්ල
- කබලෑව
- කිරින්දව
- අනුක්කනේ
- ඉහළ කලුගමුව
- වෙලුගම
- තබ්බෝමුල්ල
- දණ්ඩගමුව බටහිර
- දණ්ඩගමුව නැගෙනහිර
- මඩකුඹුරුමුල්ල
- ඉහළ වීරඹුව
- පහළ වීරඹුව
- කෝන්ගහගෙදර
- තුන්මෝදර
- කැටවල ගෙදර
අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයේ කුමාරිගම ග්‍රාම සේවා වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා භාවයෙන් නිදහස් කරයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ