පරිගණකය හදුනා ගැනීම – වීඩීයෝ

1 වන වීඩීයෝව

පරිගණකය වර්තමානය වන විට ලෝකයේ සෑම කාර්යයක්ම හා බද්ධවී තිබෙන විද්යුත් උපකරණයකි. මෙම පාඩම තුලදී අප විසින් පරිගණකයක් යනු කුමක්ද? එහි කාර්යයන් කුමක්දැයි අවබෝධ කර ගනිමු.දත්ත හා තොරතුරු අතර වෙනස හදුනාගනිමු,

“වෙන් වෙන්ව වශයෙන් ගත කල අර්ථයක් දිමට නොහැකි අංක, වචන සහ සලකුණු දත්ත ලෙස හැදින්වේ. දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරිමෙන් අර්ථවත් තොරතුරු ලබා ගත හෙකි වන අතර එම තොරතුරු, තීරණ ගැනීම සදහා අපට උපකාරී වනු ඇත.”

by NZ

WP Twitter Auto Publish Powered By : XYZScripts.com