රටටම සංචරණ සීමා

හෙට (13) දා රාත්‍රි 11.00 සිට මැයි 17 වන සදුදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණය සීමා පැනවෙන බව යුධ හමුදාපතිවරයා නිවේදනය කරයි.

කෙසේනමුත් මේම කාලය තුල අත්‍යාවශ්‍ය සේවා සහ එළවළු පළතුරු ඇතුලු අත්‍යාවශ්‍ භාණ්ඩ ප්‍රවාහනය සදහාත් බස්නාහිර පළාත තුල එන්නත්කරන වැඩසටහන් සදහාත් අවසර හිමිවන බව යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් නිවේදනය කරනවා

WP Twitter Auto Publish Powered By : XYZScripts.com