සිනොපාර්ම් චීන එන්නත මෙරට වයස 60ට වැඩි පුද්ගලයන්ට ලබාදිය හැකිදැයි සෙවීමට වසංගත රෝග විද්‍යාඥයන් ඇතුළුවෛද්‍ය විශේෂඥයෝ කණ්ඩායමක් ලබන 18 වැනිදා අඟහරුවාදා රැස්වෙති .
සිනොපාර්ම් එන්නත මේ වයස් කාණ්ඩවල අයට ලබා දිය හැකි දැයි සොයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට පසුගියදා දැනුම් දුන්නේය .
ඊට අදාළ පර්යේෂණ වාර්තා ද මේදිනවල අධ්‍යයනය කරගෙන යන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති .
සිනොපාර්ම් එන්නත මෙරට ජනතාවට ලබා දීම පසුගියදා ආරම්භ කළේය .
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ