2023 වර්ෂයේ දී සංචාරකයින් උඩුගුවනේ ඇවිද්දවීමට රුසියාව සූදානම් වනවා.
අභ්‍යවකාශයේ අවිදීම සදහා 2023 වර්ෂයේ දී සංචාරකයින් උඩුගුවනට රැගෙනයාමට සූදානම් බවයි රුසියානු එනර්ජියා අභ්‍යවකාශ ආයතනය ප්‍රකාශ කරන්නේ.
උඩුගුවන් චාරිකා සදහා ඇමෙරිකා පාර්ශ්වකරුවෙකු සමග එක්ව සිටින එය රුසියානු රොස්කොස්මෝස් අභ්‍යවකාශ ඒජන්සියේ කොටසක්.
අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත සංචාරකයින් රැගෙන ගොස් ඔවුන්ට උඩුගුවනේ ඇවිදීමට අවස්ථාවක් ලබාදීම රුසියානු ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙනවා.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්