හෙට සිට පෞද්ගලික ආයතන සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

හෙට (17) සිට පෞද්ගලික ආයතන සඳහා අවශ්‍ය අවම සේවකයින් යොදාගනිමින් පවත්වාගෙන යා හැකි බව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලින් දක්වා තිබෙනවා. නමුත් හැකි උපරිමය නිවසට වී රාජකාරි වල නිරත වන ලෙසයි මාර්ගෝපදේශ තුළ වැඩි දුරටත් දක්වා තිබෙන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com