කොවිඩ්-19 වෛරසය තවදුරටත් ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එම තත්ත්වය පාලනය කර ගැනීමට හැකි සියලු පියවරයන් කඩිනමින් ගත යුතු බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
වෛද්‍යවරයා සදහන් කළේ සියලුදෙනා එක්ව කොවිඩ් වෛරසය මර්දනය කිරීමට කටයුතු නොකළහොත් මෙය මහා ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
මේ මොහොතේ ගත යුතු පියවර මගහැරීමෙන් තවත් සති තුන හෝ හතරකින් අති භයානක තත්ත්වයක් රට තුළ දැකිය හැකි බව ඔහු පැවසීය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ