මෙරටට ගුවන් මගීන්ගේ පැමිණිම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
මැයි මස 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වනදා මධ්‍යම රාත්‍රිය මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.
ඒ අනුව කටුනායක හා මත්තල ගුවන් තොටුපළ හරහා කිසිදු මගියෙකුට මෙරටට පැමිණීමට අවස්ථාව හිමි නොවනු ඇති.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ