හෙට (20) සිට නැවත දැනුම්දෙනතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා මහනුවර, වවුනියාව, මාතර සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. කොවිඩ්19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස එම තීරණය ගෙන තිබෙනවා. එම නිවේදනය පහතින්.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ