නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 9,925,777 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.
සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 5,375,129ක්.
වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 497,344ක් වාර්තා වනවා.
එමෙන්ම ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්