2021 අප්‍රේල් මස 5 වන දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ මුදල් ගෙවීම දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් සිදුකළ හැකිය.
කොවිඩ් -19 වසංගත තත්ත්වය තුළ දඩ පත්‍රිකා වීමට ඇති දින 14ක කාල සීමාව ඉක්මවා ගිය ද අතිරේක දඩමුදලක් රහිතව එම මුදල ගෙවීමට හැකි බව තැපැල්පති, රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම සහන කාලය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වේ.
- aruna news
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ