ඉන්දියාවේ කොරෝනා සුවවූවන් අතරේ දකින්න ලැබෙන කළු දිලීරය නමැති දිලීර රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත රැසක වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
දිලීර ආසාදනයට ලක්වූවන් ගණන මේ වනවිට 10,000 ආසන්න බවත්, මියගිය ගණන 100 ක් බවත් පැවැසෙයි.
දිලීර ආසාදනයක් බැවින් මෙය බෝ වන රෝගී තත්ත්වයක් නොව බව වෛද්‍යවරු පැහැදි කරති.
අපිරිසිදු මුහුණු ආවරණ පැලඳීම සහ නිසි අයුරින් වාත්රාශ්රය නොලැබෙන කාමරවල රෝගීන් රඳවාතැබීම, ඉන්දියාවේ කළු දිලීර රෝගය ව්‍යාප්තවීමට හේතු වී ඇති බවට දිල්ලි සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස වී තිබේ.
More Stories
ඇමරිකාවේ තීරුබදු පියවර තුළින් චීන ආර්ථිකයට දිගුකාලීනව බලපෑම් කිරීමට ප්රයත්න දැරීම සිහිනයකි
TikTok තහනම් නීතිය යළිත් දින 75කින් කල් දමයි
ඇමරිකානු තීරුබදු පැනවීමට එරෙහිව චීන රජයෙන් ප්‍රතිපියවර