නීතිපති ධුරයෙන් විශ්රාම ලබන දප්පුල ද ලිවේරා මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. මෙම හමුව අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
නීතිපතිවරයාගේ සේවය අගය කර ඇති ජනාධිපතිවරයා ඔහුගේ විශ්රාම දිවියට සුබපැතුම් පිරිනමා තිබෙනවා.
නව නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා තෝරාගෙන ඇති අතර ඔහු ඉදිරියේදී නීතිපති ධුරයේ දිව්රුම් දීමට නියමිතය.
- LNW
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ