නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 745 ඉකුත් දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දිනකදි වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.
සංචරණ සීමා ක්‍රියාත්මක නොවන දිනකවත් මෙතරම් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන නැතැයි මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි
ඉකුත් ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන් 13493 ක් අත්අඩංගුවට ගෙන ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ