හෙට (03) සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට සැලසුම්කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
ජුනි මාසයට අදාළ මහජන ගෙවීම්, ඖෂධ බෙදාහැරීම් ඇතුළු සීමිත රාජකාරි සඳහා තැපැල් කාර්යාල එලෙස විවෘත කෙරෙන බව නිවේදනයක් නිකුත්කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළා.
අදාළ නිවේදනය පහතින්
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ