ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක්, හදිසි ගින්නක් හටගැනීමෙන් අනතුරුව මුහුදුබත් වී තිබෙනවා.
මෙම නෞකාව ගිලී ඇත්තේ ඕමාන් බොක්ක අසළදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පැය 20ක මෙහෙයුම් අඩාල වීමෙන් අනතුරුව අද උදෑසන මෙම දැවැන්ත නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගිලී තිබෙනවා.
ගින්න ආරම්භ වූ අයුරු තවමත් අනාවරණය වී නොමැති අතර,නෞකාවේ සිටි සියලු දෙනා ගලවාගෙන තිබෙනවා.
More Stories
පොදු සංවර්ධනයකින් යුත් සුසංයෝගී ලෝකයක් ගොඩනැගීමට චීනය හා ඉතාලිය එක්ව උත්සාහ කළ යුතුයි–චීන ජනපති
චීන ජනපති මැලේසියානු අගමැති හමු වේ
සාමකාමී ලෙස බල හුවමාරුව සිදුවනු ඇතැයි ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි