මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 46දෙනෙකු මියගොස් තිබේ.
එම මරණ මැයි මස 17 සිට ජුනි මස 05 දක්වා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
ඒ අනුව මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1742ක් දක්වා ඉහළ ගොස් ඇත.
එම මරණ පිළිබද වැඩිදුර තොරතුරු පහතින්…


More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්