මීළඟ අගමැතිවරයා පොළොන්නරුවෙන් යයි සඳහන් ප‍්‍රචාරක පෝස්ටරයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැන තැන දක්නට ඇති බව වාර්තා වනවා.
නමුත් ඒ කවුදැයි කියා හෝ ප‍්‍රචාරක පත‍්‍රිකා කාගේද කියා හෝ සදහන් නොවෙයි.
හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරග කරන්නේද පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙනි.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට