එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අද අධිකරණයට

ගිනිගෙන මුහුදුබත් වෙමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

නැවෙහි ප්‍රධාන ඉංජිනේරුවරයා සහ උප ප්‍රධාන ඉංජිනේරුවරයා ද මෙලෙස අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com