අද (08) සහ හෙට (09) යන දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘතව තැබීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙසේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන ලෙසයි එම අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති