කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ සේවයේ අවශ්‍යතාව අනුව විශ්‍රාම ගිය හෙද හෙදියන් කොන්ත්‍රාත් පදනම මත සේවයට කැඳවා ගන්නා ලෙසට අග්රාමාාත්ය මහින්ද රාජපක්ෂ විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට උපදෙස් ලබාදී තිබෙනවා. හෙද සේවයේ පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ඉල්ලීමකට අනුව පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

- Helakuru
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්