සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළඳුන් සිය තොග පිළිබඳ දත්ත දින 07 ක් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබාදිය යුතු බවට වන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම, දින 07 තුළ ඔවුන් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචියද අනිවාර්යයෙන් ලබාගත යුතුයි. ඒ අනුව එම අධිකාරියේ ලියාපදිංචියකින් තොරව කිසිදු සහල් නිෂ්පාදකයෙකුට හෝ වී මෝල් හිමියෙකුට තොග තබා ගැනීමට අවසර හිමිවන්නේ නැහැ.
අදාළ නිවේදනය පහතින්
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ